November 18, 2019
  • 6:51 am U.S. Air Force Commissioned Officer Training / Phase 01: Orientation
  • 6:51 am Just the Job – Air Force Officer
  • 2:50 pm The Navy SEAL Who Killed Bin Laden and The Lone Survivor Give advice on BUD/S – Vigilance Elite
  • 1:52 pm Those Who Serve: Investigation Into Medical Negligence In The Military | NBC Nightly News
  • 1:52 pm Remains of Ohio soldier who died in Korean War buried in Ross Co.
Ip man vs Japanese army (Father of Wing Chun & Master of Bruce lee)


ඇයි වෙඩි තිබ්බෙ? Li Chian! ඇයි වෙඩි තිබ්බෙ? කවුද වෙඩි තියන්න අවසර දුන්නෙ? ඔහු පැරදුනත් හාල් ටික ගත්තා. ඉතින්…මට ඌට පාඩමක් උගන්වන්න ඕනා වුණා. මේ තැන තරඟ කරන තැනක් විතරයි. ආයේ කවදාවත් වෙඩි තියනව එහෙම නෙවෙයි තේරුණා!,ජෙනරල් Miura මම ඊලඟ සටන ඔබට ලෑස්ති කරන්නම්. පටන් ගන්න! වෙන කාටද සටන් කරන්න ඕනා? මම! Li Chian, ගේට්ටුව අරින්න! මාස්ටර්… ගේට්ටුව අරින්න! මට කියන්න, Lin ට ගහල මැරුවද? ගේට්ටුව අරින්න. මාස්ටර්… ගේට්ටුව අරින්න!! කරුණාකරලා ගේට්ටුව අරින්න. මට දහ දෙනෙක් එක්ක සටන් කරන්න ඕනා! ඔයාට පිස්සුද? කරුණාකරලා එපා. මට දහ දෙනෙක් එක්ක සටන් කරන්න ඕනා! ඔහු කියනවා දහ දෙනෙක්එක්ක සටන් කරන්න ඕනලු. දහයක්? ඔව්.. බලමු බලන්න කණ්ඩායම් 5! කණ්ඩායම් 1, කණ්ඩායම් 3, කණ්ඩායම් 5 පටන් ගන්න! ප්‍රවේසමෙන්. පස්සට වෙන්න! ආපහු එන්න. ඔහු ආපහු එන්න කියනවා. මම ආවේ හාල් වලට නෙවෙයි. ඔහු කියනවා ආපහු එන්නම්ලු. මොකක්ද නම? මොකක්ද නම? ඔයාගේ නම දැනගන්න ඕනලු මම නිකන්ම චීනෙක්. ඔහුගේ නම lp Man

Tony wyaad

RELATED ARTICLES

9 COMMENTS

  1. Raju Sweet Entertainment Channel Posted on October 30, 2017 at 11:50 am

    Nice video

    Reply
  2. Moe A Posted on April 5, 2019 at 11:28 pm

    When Karate meets Kung Fu

    Reply
  3. ladziaklPL 《》 Posted on April 15, 2019 at 11:45 pm

    When Ip angry…

    Reply
  4. Hammer Forero Posted on May 25, 2019 at 3:51 pm

    I love it <3

    Reply
  5. ANGLER TIGA SAUDARA Posted on May 25, 2019 at 4:44 pm

    I come, brother, wait 2 minutes I watch the video so it doesn't spam.
    wait for a return visit

    Reply
  6. Fiver Unity Posted on May 28, 2019 at 5:48 pm

    I really enjoy the IP Man movie.

    Reply
  7. Daci 1987 Posted on June 2, 2019 at 11:54 pm

    I love that movie ❤️

    Reply
  8. Grettel Vargas Posted on August 25, 2019 at 1:11 am

    CHINA 1-JAPAN 0

    Reply
  9. JP Rillera Posted on August 27, 2019 at 12:23 am

    When Anime keeps want you to watch it but there will be an exam for tomorrow

    Reply
LEAVE A COMMENT